Welcome to our website !

මොන රටක්ද ඔයි මේක

By 12:13 AM
















රුපියල් මිලියන 600ක සිල් රෙදි බෙදලා වැරදිකාරයො කියලා අධිකරණයෙන් ඔප්පුවෙච්ච දෙන්නට මාසයක් යන්න කලින් ඇප දුන්නා.

තාජුඩින් මරපු එකෙක් තාම හොයාගන්න නැහැ.

මහ
බැංකුවේ හොරුන් තවම කොමිසමට සාක්ෂි දෙනවා ඉවරයක් නැහැ.

මල්වානේ ඉඩමකට අයිතිකාරයෙක් නැහැලු.

මැණික් මල්ලක් දීලා ගිය මිනිහා තාම ඇවිල්ල නැහැලු.

විල්පත්තුවේ කපන්නේ කැලේ නෙවෙයිලු.

You Might Also Like

0 comments