කොට්ටාවෙන් නැගපු නංගී
කොට්ටාවෙන් නැගපු නංගී දෙසාබාපු කුඩපාර කොට්ටාව බස් නැවතුම්පොළ අසලින් ගොඩවුන් නංගී කෙනෙක් පසු පස අසුන අසලම තිබුණු ඉදිරි අසුනේ අසුන්ගෙන අසුන්ගත්තේය.ටික වෙලාවකින් තවත් තරුනයෙක් මේ නංගී අසලම වාඩිවී ගමන්කලේය. මා පසුපස අසුනෙ සිටි නිසා සෙනගත් අසුන් ගනනට පමන සිටි නිසා අවට නරබමින් යන්නට විය.
පසුව මෙ නංගී සිටින අසුන අසලින් "පල වනචර බල්ලා"කියා ඇසුනි ඒ පැත්තට හැරෙනවාත් සමග එතන සිටි තරුනයාට කුඩ පහර තුන හතරක් වැදුණි. එකවරම බස් රථය නතර විය. එම තරුනයා එසැනින් බැසගියෙය. තරුනියද හඩන්නට විය.සියලුදෙනා මුහුනට මුහුණ බලා සිටිනට විය.කන්තාවක් ඇසනසනට විය .සිදුවු දෙය මට කුතුහලයක් විය.එහෙත් එය මට සිතාගන්නට නොහැක.

0 comments