Welcome to our website !

හිගන කොල්ලා

By 5:46 AM


නුගේගොඩ නගරයේ ගමන්කරන හැමදෙනාටම හමුවන මේ යාචකයා වැඩිපුර තරුණ ගැහැණු ළමයි ගේ කකුල අල්ලන්න පනින දර්ශනය නිතර නෙත ගැටේ.එසේ සිදුකරන්නේ කකුල අල්ලයි කියා බියෙන් මුදල් ලබාදෙන නිසාය.
කෙස් වෙතත් මේ යාචකයා සිටින්නේ කකුල් පන නැති යාචකයෙක් ලෙසය.

තවත් දිනක මේ පුද්ගලයාව මම දුටුවේ හොදට පයින් ගමන්කරන පුද්ගලයෙක් ලෙසිනි.මට විගසින් ජන්ගම දුරකතනයෙන් ජායාරූපයක් ගැනිමට සුදානම් විය එහෙත් 138 බස් රතය ඔහු පසුකර ගොස් හමාරය.
අත පය හතර හොදින් තිබියදීත් මුදල් ඉපයිමේ පහසු ක්‍රමයක් ලෙසින් කරන මිනිසුන් රැවටිලි කොපමණද , මේ ආකාරයට තවත් කොපමණ යාචකයන් පිරිසක් සිටිද.

You Might Also Like

0 comments